spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහනවල මිල වැඩි කිරීමේ ක්‍රමයක්

වාහන සඟවා මිල වැඩි කිරීමේ මාෆියාවක්

අත්‍යවශ්‍ය භණ්ඩ මෙන්ම වාහන ද සඟවා මිල වැඩිකිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් වාහන දැරිය නොහැකි වැඩි මිලට ලබානොගන්නා ලෙසත් මහා පරිමාණ වාහන ව්‍යාපාරිකයෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඇතැම් පුද්ගලයන් වාහන සිය ගණනින් සඟවා කෘත්‍රිම මිලක් නිර්මාණය කරමින් සිටින බව කී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාහන ව්‍යාපාරිකයා ඒ හේතුවෙන් රට තුළ සියලුම වාහන මිල ගණනන් 50% කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?