Empty Ad
AFC Banner
Empty Ad

ව්‍යාපාරික හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 82 වියේ පසු වුණා.

තේ ව්‍යාපාරිකයෙකු ලෙස සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹූ හැරී ජයවර්ධන මහතා; විවිධ අංශ ඔස්සේ සිය ව්‍යාපාරික කටයුතු පුළුල්කර ගනිමින් රටේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් සැපයූ පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?