ව්‍යාපාරික හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 82 වියේ පසු වුණා.

තේ ව්‍යාපාරිකයෙකු ලෙස සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹූ හැරී ජයවර්ධන මහතා; විවිධ අංශ ඔස්සේ සිය ව්‍යාපාරික කටයුතු පුළුල්කර ගනිමින් රටේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් සැපයූ පුද්ගලයෙක්.