ව්‍යවස්ථාදායක සභාවට ආණ්ඩුවෙන් සාගර කාරියවසම්

ව්‍යවස්ථාදායක සභාවට, ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නම්කර තිබෙනවා.

ඒ, බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අද (29) දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.