AFC Banner
AFC Banner
Empty Ad

වසර ගණනක් අතුරුදන්ව සිටි ‘මහසෙන්’ යළි මතුවෙයි

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරි සරමින් සිටි ‘මහසෙන්’ නැමැති දළ ඇතා යළි හමු වී ඇති බව වාර්තා වනවා.

වසර කිහිපයක සිට මෙම ඇතා පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී තිබුණේ නැහැ.

ඒ අනුව වනජීවී නිලධාරීන් මෙම සත්වයා සොයා පසුගිය කාලය පුරා විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කළත් සොයා ගැනීමට අපොහොසත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම දළ ඇතා සෝමාවතිය ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටියදීයි පසුගියදා මෙලෙස හමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?