වසරේ නැගී එන ක්‍රීඩකයින් අතරට කමිඳුත්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ නැගී එන ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් සිව්දෙනෙකුගේ නම මෙලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එම නම් හතරට ශ්‍රී ලංකා ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ ද නම ඇතුළත්.

ඊට අමතරව පාකිස්ථාන ක්‍රීඩක සයිම් අයුබ්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෂමර් ජෝසප් සහ එංගලන්ත ක්‍රීඩක ගස් ඇට්කින්සන්ගේ ද නම් අතුළත්වනවා.

ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ට තම මනාපය ප්‍රකාශ කිරීම මඟින් වසරේ නැගී එන ක්‍රීඩකයා තොර ගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?