වසන්ත මුදලිගේ, ලහිරු වීරසේකර, රැට්ටා, ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ , රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි සහ ගල්වැව සිරිධම්ම හිමි
ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන කොටුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ මැයි මස 9 වැනිදා සහ 10 වැනිදා යන දිනවල කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්.
අදාල නිවේදනය පහතින්..















mun okkoma JVP/Peratu thrusthayo. ratata vina kireemata upan mun saha unge naayakayo thuran karana thek lankawata kisidaa saamaya nolabevi
ඔය මඟුල් වැඩ නවත්තල වෙඩක් වති දෙයක් කරමු. දැන් ඇති.