AFC Banner
Empty Ad
Empty Ad

වසංගත නසන බලය තියෙනවා කියූ එලියන්තට වැඩ වරදී

මෙරට බොහෝ දෙනෙකු අතර දැඩි කතාබහකට ලක්වූ පුද්ගලයෙකු ලෙස වෛද්‍ය එලියන්ත වයිට් නම් කළ හැකියි.

එලියන්ත වයිට් පිළිබඳව පසුගිය කාලයේ වැඩිපුර කතාවට ලක්වුණේ ඔහු විසින් කොරෝනා වසංගතය පාලනය කළ හැකි බලයක් තිබෙන බවට කළ ප්‍රකාශයක් නිසායි.

එමෙන්ම ඔහු විසින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන විශේෂ මුට්ටි කිහිපයක් ද ගංගාවලට දමනු ලැබුවා.

කෙසේ වෙතත් වෛද්‍ය එලියන්ත වයිට් කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ පිහිටි පුද්ගලික රෝහල ප්‍රතිකාර ගන්නා බවට මේ වන විට වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?