වවුනියාව බන්ධනාගාරය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන රෝගයක් – සති දෙකකට බන්ධනාගාරය වැසේ

වවුනියාව බන්ධනාගාර රැඳවියන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගයක් හේතුවෙන් බන්ධනාගාරය දින 14කට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන්යන්ට සිය ඥාතීන් හමුවීමට අවස්ථාව හිමි නොවන අතර, රැඳවියන් නඩු කටයුතු වෙනුවෙන් රැගෙන යාම ද තාවකාලිකව නවතා දමා ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

රැඳවියන් අතර සරම්ප වැනි බෝවන රෝගී තත්ත්වයක් මේ වනවිට පැතිර යන බවටයි තොරතරු වාර්තා වුණේ.

පවතින තත්ත්වය හමුවේ බන්ධනාගාර රැඳවියන්ගේ නඩු කටයුතු වෙනුවෙන් වෙනත් දින ලබාගැනීමට සිදුව ඇති බව ද සඳහන්.

මෙම බන්ධනාගාරය තුළ පවතින සීමිත ඉඩ පහසුකම් හේතුවෙන් රෝග ව්‍යාප්තිය ඉතා ඉක්මනින් සිදුවන බව බන්ධනාගාර නිලධාරීන් පැවසුවා.

වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ රැඳවියන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?