ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයා ලෙස කීත් ඩී. බර්නාඩ් පත්කර තිබෙනවා.
වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්.

?
අනිවාර්යයෙන්ම සිවිල් නිලධාරීයෙක් පත්කලඑක හොද දෙයක්