වර්ෂාවෙන් බාධා එල්ලවූ තුන්වන එක්දින තරගය ගැන තීරණයක් ගනී

වර්ෂාව හේතුවෙන් බාධා එල්ලවූ සිම්බාබ්වේ ශ්‍රී ලංකා තුන්වන එක්දින ක්‍රිකට් තරගය පස්වරු 5.15ට යළි ආරම්භ කිරීමට තරග තීරකවරුන් සැලසුම් කර තිබෙනවා.

තරගය තාවකාලිකව නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 4ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 40ක් ලබා සිටියා.

තරගය යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ එක් කණ්ඩායමකට පන්දුවාර 43 බැගින් ලබා දෙමින්.

වර්ෂාව නතර වුව ද තණතිල්ලේ පවතින තෙතමනය හේතුවෙනුයි තරගය ආරම්භය ප්‍රමාද වී ඇත්තේ.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අත්හැර දැමුණා.

දෙවන තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු දෙකකින්.

එබැවින් මෙම තුන්වන එක්දින තරගය තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
11
+1
2
+1
1
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?