වර්ෂාවට සේදුනු ඇෆ්ගන් – අයර්ලන්ත තරගය නිසා ශ්‍රී ලංකාවට අවාසියක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අද (28) පැවැත්වීමට තිබූ ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්තය අතර තරගය වර්ෂාව නිසා අතහැර දමන්නට සිදු වුණා.

මේ හේතුවෙන් දෙපිළටම ප්‍රසාද ලකුණු එක බැඟින් ලබාදීමටයි කටයුතු කළේ.

ඒ, අනුව එම කාණ්ඩයේ (01 කාණ්ඩය) ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට අයර්ලන්ත කණ්ඩායමට හැකියාව ලැබී ඇත්තේ එහි දෙවන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව තුන්වන ස්ථානය දක්වා පසුපසට ඇද දමමින්.

අයර්ලන්ත මේ වනවිට ප්‍රසාද ලකුණු 03ක් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක් පමණයි.

කෙසේ වෙතත් දළ ලකුණු ලබාගැනීමේ දී ශ්‍රී ලංකාව ධන අගයක් පවත්වාගෙන සිටින අතර, අයර්ලන්තය රඳවාගෙන ඇත්තේ සෘණ අගයකුයි.

මේ අතර තරගවලියේ 01 කාණ්ඩයේ තවත් තරගයක් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තවත් හෝරා කිහිපයකින් ආරම්භ වීමට නියමිතයි.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55