වර්තමාන රාජ්‍ය පාලනයද කඩිනමින් වෙනස් කළ යුතුයි – පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් (වීඩියෝ)

රාජ්‍ය සම්පත් විකුණා දමමින් දූෂණය සහ නාස්තිය තවදුරටත් සිදුවන වර්තමාන රාජ්‍ය පාලනයද කඩිනමින් වෙනස් කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් සඳහන් කළා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ, කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (14) දින පැවති භික්ෂු කථිකාවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?