දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වර්ජනය නිසා මගීන්ට නොමිලේ දුම්රිය ගමන් කිරීමේ අවස්ථාව
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ වර්ජනය නිසා දුම්රියේ ගමන් ගන්නා මගීන් හට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදු නොවුණු අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් කාර්ය මණ්ඩලය සේවයේ යෙදී සිටීම නිසා දුම්රිය ගමන් වාර සිදු කරන ලදී.
එසේ වුවත්, මගීන්ට ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා, ඔවුන්ට නොමිලයේ දුම්රියේ ගමන් කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
10
+1
2
+1
1
+1
2
+1
1













