වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයටත් හොරු පනියි

වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයට අද (27) අලුයම 1.30ට පමණ සොරෙක් පැන තිබෙනවා.

වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට මෙම සොරා ඇතුල් වී ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය ඇරීමට ඔහු උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ශබ්දයක් ඇසීම හේතුවෙන් ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා විදුලි ලාම්පුව ඒ දෙසට යොමු කළ අවස්ථාවේ ඔහු පැන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් soco නිලධාරීන්, පොලිස් සුනඛ අංශය, ඇඟිලි සලකුණු අංශයන්හි සහාය මේ සඳහා ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15