වනිඳු හසරංග T20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

 ජාත්‍යන්තර T20 ශ්‍රේණිගත කිරීම් දහයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට හැකි වී තිබෙනවා.ජොෂ් හේසල්වුඩ් මෙම ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ රැඳී සිටින අතර වනිඳු හසරංග ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?