AFC Banner
Empty Ad
Empty Ad

වනිඳු ට ඉන්දීය තරග අහිමිවෙයි 

කොවිඩ් ආසාදිතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛ දඟ පන්දුයවන්නා ට හෙට (24) සිට ඇරඹෙන 20/20 තරගාවලිය අහිමි වන බව වාර්තා වෙයි.

ඉන්දීය – ශ්‍රී ලංකා  පළමු 20/20 තරගය හෙට ලක්නව් හිදී ඇරඹෙයි.

ඔස්ට්‍රේලියාවේ පැවති 20/20 තරගාවලිය අතරතුරදී වනිඳු කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් අතර එම තරගාවලියේ අවසන් තරග දෙකද ඔහුට අහිමිවිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?