වනිඳු ට ඉන්දීය තරග අහිමිවෙයි 

කොවිඩ් ආසාදිතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛ දඟ පන්දුයවන්නා ට හෙට (24) සිට ඇරඹෙන 20/20 තරගාවලිය අහිමි වන බව වාර්තා වෙයි.

ඉන්දීය – ශ්‍රී ලංකා  පළමු 20/20 තරගය හෙට ලක්නව් හිදී ඇරඹෙයි.

ඔස්ට්‍රේලියාවේ පැවති 20/20 තරගාවලිය අතරතුරදී වනිඳු කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් අතර එම තරගාවලියේ අවසන් තරග දෙකද ඔහුට අහිමිවිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12
Video thumbnail
හිටපු රජ්ජුරුවන්ගේ පුතා ගල උඩ කුමාරයා කලබලවෙලා දේශනා තියනවා - සිස්ටම් එක මෙයාලට දිරවන්නේ නෑ
02:08
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් ගිනි අවි සමඟ කොටුවෙයි
03:04
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44