වදින්නම් හාමුදුවනේ යන්න

ජනතාව පවත්වන අරගලයන්ට සම්බන්ධවීමට පැමිනි බොහෝ දේශපාලකයන්ට ජනතාවගෙන් ලැබුනේ හොද ප්‍රතිචාරයක් නම් නොවේ.
ඒ වගේමන් පුවතක් අපට වාර්ථා වන්නේ බත්තරමුල්ල සීල රතන හිමි සම්බන්ධයෙන්.සීලරතන හිමි එසේ විරෝධතා දක්වන ස්ථානයකට ගොස් විරෝධතා කරුවන් විසින් උන්වහන්සේට වද නමස්කාර කොට එම ස්ථානයෙන් ඉවත් වන්නටත් එම විරෝධතාවය ඔවුන්ට කරගත හැකි බවත් පවසා තිබෙනවා

image 10
image 11
image 12