වත්තල උණුසුම් කරමින් නගර සභා ලේකම්වරිය කලු තෙල්වලින් නාවපු හැටි

වත්තල මාබෝල නගර සභාවේ ලේකම්වරියට පිරිසක් විසින් කළුතෙල් ප්‍රහාරයක් එල්ල කර පලාගොස් තිබෙනවා.

ඒ මෙවර පැවති මාසික මහ සභා රැස්වීම පවත්වාගෙන යන අතරතුරදියි.

ඊයේ (28 දා) වත්තල නගර සභාවේ සභාපති මාක් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම පවත්වා තිබෙනවා. මෙහි කටයුතු තාවකාලිකව නතර කර දැමීමට සභාපතිවරයා කටයුතු කර ඇති අතර එහිදී සභාව පාලනය කිරීමට ඔහුට දැඩි උත්සාහයක් ගැනීමට සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවයි නගර සභාවේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

කලුතෙල් ප්‍රහාරයට ලක්වූ ලේකම්වරිය ප්‍රතිකාර සඳහා මේ වනවිට වත්තල පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
127
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි නැගිටලා ආණ්ඩුවේ මගඩි එක දිගට හෙළිකරයි ?තමුන්ලා මොනවද මේ කරන්නේ - ජරා වැඩ කරන්න එපා
13:37
Video thumbnail
මල් පැල නෙවෙයි හැකර්ලා 159ක් එවලා තියෙන්නේ..දැන් අයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
02:20
Video thumbnail
ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් විය යුතුයි..නාමල් තමන්ගේ පාක්ෂිකයින්ට දුන්න උපදෙස..
03:49
Video thumbnail
අවිධිමත් පාලනය නිසා මාලිමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි..විපක්ෂය නැගිටලා දුන්න සමුදීම කොහොමද ?
14:38
Video thumbnail
ජනාධිපතිතුමනි විදුලි බිලට අත තියන්න එපා..ජනපතිට කරන අන්තිම නිවේදනය මේක
07:24
Video thumbnail
දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..ඔයාද රිලා නැටුම් කලේ..අහගන්න එපා
05:07
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කුපිත වෙයි..රට අනුරට කියන්න බෑ..පෙරළන්න වෙන්නේ..
04:21
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි..කතට සහ පිරිමි පුද්ගලයට තුවාල
01:07
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම
01:05