AFC Banner
AFC Banner
Empty Ad

වජිර පාර්ලිමේන්තුවට එන බව දන්වන ගැසට්ටුව නිකුත් වෙයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමඟ පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී ධුරට සඳහා එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ නම ඊයේ (22) යෝජනා වුණා.

ඒ, අනුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අදාල ගැසට් නිවේදනය පහතින්..

2 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?