වජිර පාර්ලිමේන්තුවට එන බව දන්වන ගැසට්ටුව නිකුත් වෙයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමඟ පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී ධුරට සඳහා එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ නම ඊයේ (22) යෝජනා වුණා.

ඒ, අනුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අදාල ගැසට් නිවේදනය පහතින්..

2 6


අපගේ නවතම වීඩියෝ පුවත්