වගා ළිඳෙන් ගොඩටගත් අලි අම්මා සහ පුතා

සියඹලාපතන ප්‍රදේශයේදී ගොවි ළිඳකට වැටී සිටි අලියෙකු සහ ඇගේ පැටවා අනුරාධපුර ගම්වාසීන් සහ වනජීවී නිලධාරින් එක්ව මුදා ගෙන තිබෙනවා.

අලි දෙදෙනා දින දෙකකට ආසන්න කාලයක් අතරමංව හා කුසගින්නෙන් සිට ඇති අතර නිළධාරීන් පවසන්නේ අලියාගේ වයස අවුරුදු 30 ක් පමණ වන බවත පැටවාට වයස අවුරුදු තුනක් පමණ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !