වංචාව, දූෂණයට සහාය දෙන රාජ්‍ය සේවකයින්ට සමාවක් නැහැ – අගමැතිනිය

රාජ්‍ය සේවය ගෞරවාන්විත, අදූෂිත තැනක් බවට පත් කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

එමෙන්ම ජනතා විරෝධී ලෙස ක්‍රියාකරන රාජ්‍ය සේවකයින්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිලෙන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

රාජ්‍ය සේවයට අලුතින් බඳවාගත් පිරිසකට පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ වැඩසටහනකට අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.

එමෙන්ම වංචාව, දූෂණය හා අසාධාරණය රටපුරා අතිශය පැතිරී තිබූ පසුබිමක තම රජයට බලයට පත් වූ බවත්, මින් ඉදිරියට කිසිඳු සේවාවක ආසාධාරණකම්, වංචා සහ දූෂණ සිදුවිය නොහැකි බවයි ඇය මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57