Empty Ad
AFC Banner
Empty Ad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

කොරෝනා මර්දන එන්නත් මිශ්‍ර කිරීමෙන් වළකින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය කියා සිටී. 

කොරෝනා මර්දන එන්නත් මිශ්‍ර කිරීම අනතුරුදායක ප්‍රවණතාවක් බවද ඇය තවදුරටත් දක්වා ඇත. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරියක වූ සෞම්‍යා ස්වාමිනාදන් පැවසූවේ ඇතැම් රටවල් කොරෝනා එන්නත් ලබාගැනීමේ අඩුපාඩු නිසා එන්නත් මිශ්‍ර කිරීමට සැලසුම් කරන බවයි මේ අතර තායිලන්තය මුල් මාත්‍රාව ලෙස සිනොවැක් ලබා දී දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රා සෙනිකා මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?