ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියත්, මේ මාසයේ හදිසි මිල වැඩි කිරීමක් නෑ – තෙල් සංස්ථාව

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගිය ද මෙම මාසයේ හදිසි මිල වැඩි කිරීමක් සිදුනොකරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

එම සංස්ථාවේ සභාපති ඩී ඒ රාජකරුණා සඳහන් කළේ, ගෝලීය ඉන්ධන මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවයි.

මේ අතර ඉරාන – ඇමරිකා යුද ආතතීන් යළි උත්සන්නවීමත් සමඟ පසුගිය දිනවල සිඝ්‍රයෙන් ඉහළ ගිය ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද වනවිට ක්‍රමයෙන් පහළ බසින තත්ත්වයක් දක්නට ලැබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14