ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ හිමිකරුටත් තිළිණි ප්‍රියමාලි පොලු තියලා

තිළිණි ප්‍රියමාලිගේ තිකෝ සමූහ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල වෙනුවෙන් එහි හිමිකරුට ගෙවීමට ඇති කෝටියකට ආසන්න කුලී මුදලක්ද ගෙවා නොමැති බව වාර්තා වනවා.

ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා.

තවද ඇය විසින් හෙළිකොප්ටර් මගින් කතරගම ගොස් තිබෙන බවත් ඒ එක් ගමන්වාරයක් සඳහා ලක්ෂ 10කට අධික මුදලක් වැය කර තිබෙන බවත් සඳහන්.

මුල්‍ය වංචා චෝදනා එල්ලවී තිබෙන මෙම තිළිණි ප්‍රියමාලිට එරෙහිව ලැබී තිබෙන පැමිණිලි 11 සම්බන්ධයෙන් ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයෙක් අධ්‍යක්ෂිකාවක් බව පවසන ජානකී සිරිවර්ධනගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27