spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක්

කැබිනට් මණ්ඩල එකඟතාවය හිමිවීමෙන් පසු ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම එකඟතාවයකට එළැඹීමට නියමිතයි.

ඒ,අනුව එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 මුදලක් හිමිවනු ඇති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පසුගිය මාර්තු මාසයේ දී මෙරටට ලබාදීමට එකඟ වූ ඩොලර් 2.9ක විස්තීර්ණ ණය පහසුකමෙන් අනතුරුව හිමිවන විශාලතම මුල්‍ය සහාය මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?