AFC Banner
AFC Banner
Empty Ad

ලෝක බලවතුන්ගෙන් අපිට වෙන්න යන දේ….

ශ්‍රී ලංකාවට ලෝක බලවතුන් බලපෑම් කිරීමේ උච්චතම කාල පරිච්ඡේදය අද උදා වී ඇති බව සමගි ජනබලවේගය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා සදහන් කලේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉන්දියාව / චීනය වැනි රටවල් විසින් දිගින් දිගටම ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරන බවයි.
ලංකාවට සහන ලබාදෙන්නේනම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහ මත්තල ගුවන්තොටුපොල ඉන්දියාවට පැවරිමට සුදානම් බවට මෙරට මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේදී පොරොන්දු වී ඇති බවද මුජිබුර් රහුමාන් මහතා සදහන් කලා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?