ලෝක බලවතුන්ගෙන් අපිට වෙන්න යන දේ….

ශ්‍රී ලංකාවට ලෝක බලවතුන් බලපෑම් කිරීමේ උච්චතම කාල පරිච්ඡේදය අද උදා වී ඇති බව සමගි ජනබලවේගය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා සදහන් කලේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් ඉන්දියාව / චීනය වැනි රටවල් විසින් දිගින් දිගටම ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරන බවයි.
ලංකාවට සහන ලබාදෙන්නේනම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහ මත්තල ගුවන්තොටුපොල ඉන්දියාවට පැවරිමට සුදානම් බවට මෙරට මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේදී පොරොන්දු වී ඇති බවද මුජිබුර් රහුමාන් මහතා සදහන් කලා

  1. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජවාදය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ නිදහසින් පසු වූ පත් වුණ බොහෝ ආණ්ඩු දූරදර්ශී ලෙස ගත් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල තමයි ඔය පේන්න තියෙන්නේ. ඒ නිසා අපි හොඳයි උන් වැරදියි කියන්න කාටවත් බෑ. ඔය දෙසිය පත්වෙන දෙසිය පත්වෙන තට්ටුමාරු ක්‍රමයට පත් කළහ පත් කළහ මහජනතාවටත් බැහැ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22