ලෝක කුසලානයට දින කිහිපයයි – වනිඳු පෙරමුණට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, අනුව ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයි ශ්‍රේණිගත කිරීම්වල බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් සමඟ සමතැන ගෙන සිටිනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලයේ නිකුත්කළ 20-20 තුන් ඉරියව් ක්‍රීඩකයින් නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව පහතින්.

6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41