ලෝක කුසලානයට ආ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ට කරදරයක්

කාන්තා ලෝක කුසලානය සඳහා තරග වදින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ට ලිංගිකව අතවර කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ක්‍රීඩිකාවන් දෙදෙනා විසින් ආපන ශාලාවකට ගොස් නැවත පැමිණෙමින් සිටින අතරවාරයේ දී යතරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙක් විසින් ක්‍රීඩිකාව දෙදෙනා පසුපස යමන් එම අඩත්තේට්ටම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් සිද්ධියට මුල් වූ ක්‍රීඩිකාවන් දෙදෙනා පිළිබද හෙළිකර නොමැති අතර එම ක්‍රීඩිකාවන් දෙදෙනා ඔවුන්ගේ ආරක්ෂක වළල්ලෙන් පිටත පිහිටි ආපන ශාලාවකට ගොස් නැවත පැමිණෙමින් සිටින අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව ඇති බවටත් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?