ලෝක එක්දින ක්‍රිකට් පිටියේ හොඳම පන්දු යවන්නා ශහීන් ෂා අෆ්‍රිඩි

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ හොඳම පන්දු යවන්නා ලෙස පාකිස්තානයේ වේග පන්දු ක්‍රීඩක ශහීන් ෂා අෆ්‍රිඩි පත් ව තිබෙනවා.

ඊයේ (12) දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යාවත්කාලීන කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුවයි අෆ්‍රිඩි හට මෙම ස්ථානය හිමිව ඇත්තේ.

ශහීන් ෂා අෆ්‍රිඩි ස්ථාන තුනකින් ඉදිරියට පැමිණෙමින් සිය ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

ඔස්ට්‍රෙලියාවට එරෙහිව පර්ත් හි දී මෙම මස පැවැත්වුණු එක්දින තරගාවලියේ දී අෆ්‍රිඩි විසින් දක්වනු ලැබූ දක්ෂතා හේතුවෙන් ඔහුට ප්‍රසාද ලකුණු 696ක් හිමිවීම නවතම ශ්‍රේණිගත කිරීම් හි මුදුනා වීමට හේතුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.

අෆ්‍රිඩි එක්දින තරග 56ක දී බිඳ දමා ඇති කඩුලු සංඛ්‍යාව 112ක්.

ඔහුගේ විශිෂ්ටතම පන්දු යැවීම වන්නේ ලකුණු 35කට කඩුලු 06ක් බිඳ දැමීමයි.

මෙම ලැයිස්තුවේ මුල් දසදෙනා අතර කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු දක්නට ලැබෙන්නේ නැහැ.

දෙවැනි ස්ථානය ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන්ටත් තුන්වැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ්ටත් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා පන්දු බලඇණියේ මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංගට පමණක් මෙම ලැයිස්තුවේ මුල් 20 දෙනා අතරින් ස්ථාන හිමිව ඇති අතර තීක්ෂණ 12 වැනි තැනටත් වනිඳු 18 වැනි තැනටත් පත් ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?