ලෝක ඉතිහාසයේ පළමු වරට සෞදියෙන් විශ්ව රූ රැජිනට සුරූපිනියක්

ලෝක ඉතිහාසයේ පළමු වරට ඉස්ලාමීය රාජ්‍යයක් වන සෞදි අරාබිය නිරෝජනය කරමින්, එරට යුවතියක් මෙවර විශ්ව රූ රැජින තරගාවලියට ඉදිරිපත් වීමට නියමිතයි.

මෙම සුරූපිනිය රූමී අල්කතානීය.

ලොව ඉතාමත් ජනප්‍රිය තරගාවලියක් ලෙස, විශ්ව රූ රැජින තරගාවලිය සැලකෙන අතර, පළමු වරට එය නියෝජනය කිරීමට තමන්ට අවස්ථාව උදාවීම සතුටට කරුණක් බව රූමී අල්කතානී පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
6
+1
3
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?