AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයටම අසිරූ සමයක් : විශාල භාණ්ඩ හිඟයකට මුහුණ දෙමින් සිටින බව ලෝක බැංකුව කියයි

රුසියානු – යුක්‍රේන යුදමය වතාවරණය තුළ නිර්මාණය වී ඇති ගෝලීය ආහාර සහ භාණ්ඩ හිඟය 2024 දක්වා පැවතිය හැකි බව ලෝක බැංකුව අවධාරණය කර සිටිනවා. 1970 වර්ෂයෙන් පසු විශාලතම භාණ්ඩ හිඟයට ලෝකය මුහුණදෙමින් සිටින බවයි ලෝක බැංකුව සඳහන් කරන්නේ.

උග්‍ර ආහාර හිඟය, ඉන්ධන හිඟය සහ වෙළෙඳම් සීමාකිරීම ලොව බොහෝ රටවල් රැසක උද්ධමනය ඉහළ යාමට හේතුවී ඇති බව ලෝක බැංකුව පෙන්වාදී සිටියි.

රුසියාව ලොව විශාලතම ස්වභාවික ගෑස් සහ පොහොර අපනයනකරු වන අතර දෙවන විශාලතම බොරතෙල් අපනයනකරු වේ.

පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාව විසින් යුක්‍රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු භාණ්ඩ නිෂ්පාදන සහ අපනයන ක්‍රියාවලිය අඬාල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?