ලොව සුපතල සංගීත වැඩකරුවෙකු වන ඒ. ආර්. රහුමාන්ව පසු කළ අපේ “මැණිකේ”, යළිත් වාර්තා අතරට

ඒ. ආර්. රහුමාන් කියන නම ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. ඉන්දියාවේ සුපතල ගී බොහෝමයක “නිහඬ වැඩකරු” වන රහුමාන්ගේ අපූර්ව සංගීතය ඉන්දියාවේ විවිධ මාදිලියේ චිත්‍රපට ගණනාවකින් අපට හමුවනවා.කොහොම වුණත් මේ කතාව රහුමාන් ගැන නෙවෙයි. රහුමාන්වත් පසු කරන් ගිය, අපේ රටේ කෙල්ලෙක් වන, “යොහානි ද සිල්වා” ගැනයි.

“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ජාත්‍යන්තරයෙත් ජය කෙහෙළි නැංවූ “යොහානි”, මීට මොහොතකට පෙර ඒ. ආර්. රහුමාන්ගේ යූටියුබ් අනුගාමිකයින් (subscribers) ගණන පසු කර යාමට සමත්ව තිබෙනවා.

මිලියන 2.93ක අනුගාමීකයින් පිරිසකට හිමිකම් කියන රහුමාන්ව පසු කළ යොහානි මේ වන විට අනුගාමිකයින් මිලියන 2.96කට හිමිකම් කියනවා.මේ තැබූ නව වාර්තාව වෙනුවෙන් ගොසිප් ලංකා නිව්ස් අපෙන් යොහානිට උණුසුම් සුබ පැතුම්…!!

245698647 1966623910162354 1144282656792143847 n
245796153 261731972542330 6175365130387510891 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
215
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්දෙණිය සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ සෙට් එකට වැඩ වරදියි
01:38
Video thumbnail
ධීවර යාත්‍රාවක් පෙ#ළී තරුණයන් දෙදෙනෙකු අතුරුදහන්..ගම්මු සිදුවූ සියල්ල හෙළිකරයි
04:01
Video thumbnail
ඩෝබිලා, පොල්ලෙලි, පාපිසිවලට ළඟදිම තේරෙයි මේක..ගල් අඟුරු හත්පොලේ ගාගෙන තටබනවා
02:16
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41