ලොව විශාලතම සංචාරක නෞකාව මංගල ගමන අරඹයි

ලොව විශාලතම සංචාරක නෞකාව ලෙසට සැලකෙන Icon of the Seas ෆ්ලොරිඩාවේ මියාමි සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.

ඒ යාත්‍රාවේ මීතේන් විමෝචනය පිළිබඳ පවතින විවිධ මතබේධාත්මක තත්වයන් මධ්‍යයේයි.

දිගින් මීටර් 365ක් (අඩි 1,197) යුත් Icon of the Seas මහල් 20 කින් සමන්විත වන අතර උපරිම වශයෙන් මගීන් 7,600කට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

සංචාරක නෞකාවේ හිමිකාරීත්වය Royal Caribbean Group සතුයි. මෙම යාත්‍රාව සිය මංගල ගමනේදී නිවර්තන කලාපයේ දින හතක සංචාරයක නිරත වනවා.

නමුත් පරිසරවේදීන් අනතුරු අඟවන්නේ ද්‍රව ස්වභාවික වායුවකින් ක්‍රියාත්මක වන නෞකාවෙන් අහිතකර මීතේන් වාතයට කාන්දු වන බවයි.

LNG සාගර ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමෙන් 120% කට වඩා වැඩි හරිතාගාර වායු විමෝචනයක් සිදු වන බවටයි ඔවුන් ඇස්තමේන්තු ගත කර ඇත්තේ.

සාම්ප්‍රදායික සමුද්‍ර ඉන්ධන වලට වඩා LNG පිරිසිදුව දහනය වන නමුත් කාන්දු වීමේ අවදානමක් පවතින බව සඳහන්.

Icon of Seas ගොඩනැගීමට ඩොලර් බිලියන 2ක් (£1.6bn) වැය වී තිබෙනවා. එය පිහිනුම් තටාක හතක්, ජල කඳු බෑවුම් හයක් සහ ආපනශාලා, බාර් සහ විවේකාගාර 40කට වඩා ඇති සුපිරි ගනයේ නෞකාවක් ලෙසටයි සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
6
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?