ලොව වයස්ගතම මිනිසාගේ විශේෂ රහස

ලොව වයස්ගතම මිනිසා 112 වැනි වියට පා තබමින් තම දීර්ඝායුෂ ගැන පැවසීමට “විශේෂ රහස්” නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා.

1912 අගෝස්තු 26 වන දින ලිවර්පූල් හි උපත ලැබූ ජෝන් ටින්නිස්වුඩ් ගිනස් ලෝක වාර්තාවක් තබමින් පවසා ඇත්තේ, තමා මෙතරම් කාලයක් ජීවත් වූයේ මන්දැයි යන වග ගැන තමන්ට කිසිම අදහසක් නොමැති බවයි.

ඒ අනුව ලොව වයස්ගතම පුද්ගලයා ලෙස එංගලන්තයේ ජෝන් ටිනිස්වුඩ් ගිනස් වාර්තා පොතට එක් වුණා.

ගිනස් වාර්තා අනුව ඔහුට එම ස්ථානය හිමිව ඇත්තේ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සඳහන් වූ ජුවාන් විසෙන්තේ පෙරේස් පසුගිය අප්‍රේල් මාසයේ දී අභාවප්‍රාප්ත වීම හේතුවෙන් බවයි බිබිසී පුවත් සේවය වාර්තා කරන්නේ.

තමාගේ නීරෝගී ජීවිතයට හේතුව ලෙස හෙතෙම පවසන්නේ ඔහු සිය තරුණ වියේ දී ඉතා ක්‍රියාශීලී වූ බවත් දෛනිකව වැඩි වේලාවක් ඇවිද්ද බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාගේ ඉන්ධන ලබා ගන්න QR එකේ ප්‍රශ්නවලට මෙන්න උත්තර..QR එක තිබිලත් නැ කියලා සමහරු තෙල් ග#නවා
09:55
Video thumbnail
මේ ආණ්ඩුව හොඳයි අනේ
01:36
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න බෑ - හොරකම් නෑනේ
02:39
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.17
04:17:17
Video thumbnail
කංචනට එන්න කියන්නම් - උද්දච්ච වෙන්න එපා
03:44
Video thumbnail
අල්ලස් කොමිසමට ආ හිටපු ජනාධිපති ගෝඨාභය පැය 3කට පසු පිටව යයි
01:19
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06