ලොව දෙවන තැන පසුවන බෙල්ජියම පැරදූ මොරොක්කෝවට ඓතිහාසික ජයක්

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සහ ජර්මනිය මුහුණ දුන් වාසනාවන්ත ඉරණමටම මුහුණදීමට ප්‍රබල බෙජියම් කණ්ඩායමට ද ඊයේ (27) සිදුවුණා.

ඒ, මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල විසි දෙවන ස්ථානයේ පසුවන මොරොක්කෝව ඉදිරියේ ගෝල දෙකට බිංදුවක් ලෙස පරාජයට පත්වීමත් සමඟයි.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට දෙවන ස්ථානයේ පසුවන ප්‍රබල බෙජියම් කණ්ඩායම ලැබූ මෙම අනපේක්ෂිත පරාජය පාපන්දු ලෝකය තුළ දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.

මේ අතර, මෙවර ලෝක කුසලාන පිටියෙන් ඉවතට විසිවන දෙවන කණ්ඩායම බවට කැනඩා කණ්ඩායම ඊයේ පත් වුණා.

ඒ, කැනඩාව සමඟ පැවති තරගය ගෝල හතරට එකක් ලෙස ක්‍රොඒෂියාව ජය ගැනීමත් සමඟයි.

ඊයේ දිනයේ දී ලෝක පාපන්දු පිටියේ තවත් ප්‍රබල කණ්ඩායමේ දෙකක් අතර තරගයක් පවත් වුණා.

ඒ, ජර්මනිය සහ ස්පාඤ්ඤය අතර තරගයයි.

මෙම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණේ නියමිත කාලය අවසන් වනවිට දෙපිළම එක් ගෝලය බැඟින් ලබාගෙන සිටීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17