ලොවපුරා මේ වන විට ෆේස්බුක් සමාජ මාධ්‍යය යම්කිසි බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක් විසින් ද වාර්තාකර තිබූ නමුත් ෆේස්බුක්හි හිමිකාරීත්වය දරන Meta ආයතනය විසින් මේ සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් ප්‍රකාශකයක් නිකුත් කර නැහැ.














එහෙම උනා නමුත් ප්ලේස්ටෝ වෙත ගොස් අප්ඩ්ට් කරගත්තා