ලොකී ෆර්ගියුසන්ට එක්දින තරගාවලිය අහිමිව යයි

නවසීලන්ත ක්‍රීඩක ලොකී ෆර්ගියුසන්ට ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා.

ඒ, ඔහුගේ අබාධ තත්ත්වය යහපත් අතට පත් නොවීම හේතුවෙන්.

ශ්‍රී ලංකාව සමඟ පසුගිය ඉරිදා දඹුල්ලේ දී පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී ෆර්ගියුසන් ආබාධයකට ලක් වුණා.

කෙසේ වෙතත් ඔහු එම තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය උදුරා ගත්තා.

ලොකී ෆර්ගියුසන්ට එක්දින තරගාවලිය අහිමිවීමත් සමඟ ඇඩම් මිල්න් නවසීලන්ත එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර තරගය හෙට (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

දෙවන සහ තුන්වන එක්දින තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?