ලොකී ෆර්ගියුසන්ට එක්දින තරගාවලිය අහිමිව යයි

නවසීලන්ත ක්‍රීඩක ලොකී ෆර්ගියුසන්ට ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා.

ඒ, ඔහුගේ අබාධ තත්ත්වය යහපත් අතට පත් නොවීම හේතුවෙන්.

ශ්‍රී ලංකාව සමඟ පසුගිය ඉරිදා දඹුල්ලේ දී පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී ෆර්ගියුසන් ආබාධයකට ලක් වුණා.

කෙසේ වෙතත් ඔහු එම තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය උදුරා ගත්තා.

ලොකී ෆර්ගියුසන්ට එක්දින තරගාවලිය අහිමිවීමත් සමඟ ඇඩම් මිල්න් නවසීලන්ත එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර තරගය හෙට (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

දෙවන සහ තුන්වන එක්දින තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19