ලේලියි පුතයි තමන්ට කළ නොමනා වැඩේ හෙළි කරන්න, කිලෝමීටර් 5ක් දුර ගෙවාගෙන ආපු තාත්තා කියූ සංවේදී කතාව

හැත්තෑ හත් හැවිරිදි පියාට පහර දී වද හිංසාවට ලක් කළ බව පවසන පුතා සහ ලේලිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ජී. ද සිල්වා මහතා පැවසුවා.හල්දුම්මුල්ල ඌවතැන්න පදිංචි පුතා සහ ලේලිය අත්අඩංගුවට ගැනීමට සොයන බවත් අවස්ථා කිහිපයකදීම නිවස පරීක්ෂා කිරීමට පොලිසිය ගියද ඔවුන් නිවෙසේ නොසිටි නමුත් පසුව අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය සඳහන් කළා.

ලේලිය ගුරුවරියක බවත්, බත් පතේ සම්බෝලයට කෙළ ගසා ආහාරයට දුන් බවත් පුතා සමඟ පහර දී නිවසින් එළවා දැමූ බවත් පවසමින් ඉකුත් දින හල්දුම්මුල්ල පොලිසියට පැමිණ හැත්තෑ හත් හැවිරිදි පියා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසුවා.

මෙසේ අසරණ වී පොලිසියට පැමිණ ඇත්තේ හල්දුම්මුල්ල ඌවතැන්නේ හැත්තෑ හත් හැවිරිදි දෙදරු පියෙකු බවයි සඳහන් වන්නේ.

ලේලිය පහර දී තම අත සපා කෑ බවද කාලයක් තිස්සේ නිවසේදී තමන් මෙසේ වද හිංසාවලට ලක්වූ බවද ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්.

කිලෝමීටර් 5ක් පමණ පා ගමනින්ම පොලිසියට පැමිණ හාමතේ සිටි පියාට පොලිසිය ආහාර ලබා දී සාත්තු සප්පායම් කර හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?