ලී කැපීමට ගිය අයෙකු වන අලි ප්‍රහාරයකින් මරුට

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ප්‍රදේශවාසියෙකු කැලෑ ප්‍රදේශයකදී ඊයේ (24) දින වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

ඔඩ්ඩුසුඩාන් මාන්කුලම් මාර්ගයේ 20 වන කිලෝමීටර් කනුව අසල පිහිටි කැලෑවට ලී කැපීමට යමින් සිටියදී ඔහු මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙලස වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ වව්නියාව මණික්ෆාම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පච්චමුත්තු පුලේන්ද්‍රන් නැමති නැමති අයෙකි.

0101010
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?