AFC Banner
Empty Ad
Empty Ad

ලීසිං නොගෙවූ වාහන ‘හිතුමතේ’ ගෙනියන්න බෑ – දැනගත යුතු කරුණු මෙන්න

රජය විසින් ලිසිං ගෙවීමේදී සහන ලබා දෙන ලෙස උපදෙස් ලබා දී තිබියදීත් ඇතැම් සමාගම් වාහන අත්පත් කරගැනීමේ කාර්යයේ මේ වන විටත් නිරතවන බවට චෝදනා එල්ල වනවා.

කල්බදු පහසුකම ලබාගෙන මුදල් ගෙවීම මග හැර ඇති වාහනයක් අත්පත් කර ගැනීම සඳහා යාමේදී අදාළ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සටහන් කර නිලධාරීකු ද සමග ගොස් වාහනය ලබා ගත යුතු වනවා.

නැතහොත් අධිකරණ නියෝගයක් අනුව වාහනය ලබා ගත යුතු බව නීතියේ සඳහන් වනවා.

එලෙස නීති පනවා තිබියදී ඇතැම් සමාගම් තම නිලධාරීන් අදාළ වාහනය ඇති ස්ථානයට යවා බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා බවට පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?