ලීසිං නොගෙවූ වාහන ‘හිතුමතේ’ ගෙනියන්න බෑ – දැනගත යුතු කරුණු මෙන්න

රජය විසින් ලිසිං ගෙවීමේදී සහන ලබා දෙන ලෙස උපදෙස් ලබා දී තිබියදීත් ඇතැම් සමාගම් වාහන අත්පත් කරගැනීමේ කාර්යයේ මේ වන විටත් නිරතවන බවට චෝදනා එල්ල වනවා.

කල්බදු පහසුකම ලබාගෙන මුදල් ගෙවීම මග හැර ඇති වාහනයක් අත්පත් කර ගැනීම සඳහා යාමේදී අදාළ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සටහන් කර නිලධාරීකු ද සමග ගොස් වාහනය ලබා ගත යුතු වනවා.

නැතහොත් අධිකරණ නියෝගයක් අනුව වාහනය ලබා ගත යුතු බව නීතියේ සඳහන් වනවා.

එලෙස නීති පනවා තිබියදී ඇතැම් සමාගම් තම නිලධාරීන් අදාළ වාහනය ඇති ස්ථානයට යවා බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා බවට පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30