AFC Banner
AFC Banner
Empty Ad

ලීග් තරගවලට මුල් තැන දුන් ඇෆ්ගන් ක්‍රීඩකයින් තිදෙනෙකුට සම්බාධක

ෆ්‍රැන්චයිස් ලීග් තරගවලට මුල්තැන ලබාදීම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකුට සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ මෙම ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම සහභාගීවන තරගවලට වඩා ෆ්‍රැන්චයිස් ලීග් තරගවලට මුල්තැන ලබාදෙන බවයි.

දඟ පන්දු යවන ක්‍රීඩක මුජිබ් උර් රහමන්, වේග පන්දු යවන ක්‍රීඩකන් වන ෆසල්හක් ෆරූකි සහ නවීන් උල් හක්ට මෙලෙස
මෙලෙස සම්බාධක පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් මෙම ක්‍රීඩකයින්ට එළඹෙන වසරේ වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබාදීම ප්‍රමාද කිරීම සහ ඉදිරි වසර 02ක කාලය තුළ විදේශිය ලීග් තරග සදහා අවසර ලබානොදීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණයත් සමඟ මෙම ක්‍රීඩකයින් තිදෙනාට 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමිව යනවා.

එළඹෙන අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් මුජිබ් උර් රහමන් කොල්කටා නයිට්රයිරස් කණ්ඩායම විසිනුත්, ෆසල්හක් ෆරූකි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසිනුත්, නවීන් උල් හක් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසිනුත් තෝරාගෙන තිබෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?