ලිට්‍රෝ සභාපති ධුරයේ වෙනසක් නැහැ

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධූරයෙන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අත්හිටුවා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරයා අද ලිට්‍රෝ සමාගමේ කළ නිරීක්ෂණ චාරිකාව අතරතුර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ පිළිබඳව උපදෙස් දී ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල විසින් ඊයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සමාගම් ලේකම් වෙත යැවූ ලිපියක දැක්වුණේ, ලිට්‍රෝ සමාගමේ සභාපති ධූරයෙන් තෙෂාර ජයසිංහ ඉවත් කර එම තනතුර සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට වාර්තා පළවුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12

?