ලිට්‍රෝ සභාපති ධුරයේ වෙනසක් නැහැ

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධූරයෙන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අත්හිටුවා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරයා අද ලිට්‍රෝ සමාගමේ කළ නිරීක්ෂණ චාරිකාව අතරතුර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ පිළිබඳව උපදෙස් දී ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල විසින් ඊයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සමාගම් ලේකම් වෙත යැවූ ලිපියක දැක්වුණේ, ලිට්‍රෝ සමාගමේ සභාපති ධූරයෙන් තෙෂාර ජයසිංහ ඉවත් කර එම තනතුර සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට වාර්තා පළවුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15