ලිට්‍රෝ ගෑස් ප්‍රතික්ෂේප කෙරේ..නවතම තීරණය මෙන්න

ලිට්‍රෝ ගෑස් සමාගම පසුගියදා ආනයනය කළ ගෑස් තොගයේ ප්‍රමාණවත් තරම් “එතිල් මර්කැෆ්ටන්” (ගන්ධය හඳුනාගැනීමේ රසායනිකය ) නොමැති බැවින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

ඒ,පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය,ප්‍රමිති ආයතනය,ප්‍රතීතන මණ්ඩලය සහ තවත් ආයතන කිහිපයක් ද එක්ව අද උදෑසන පැවැත්වෙන සාකච්ඡාව අතරතුරයි .

අදාල gas නැවේ පරීක්ෂණ වාර්තා කිහිපයක් අද උදෑසන ලැබීමට නියමිතව තිබුණා.එම වාර්තා අනුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

gas නැවෙහි ඊතයිල් මර්කැප්ටන් ප්‍රමාණය අඩු බව මෙන්ම,එහි propane 29% ක් සහ බියුටේන් 69%ක් පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් සිදුකරන ලබන පරීක්ෂණයේදී හෙලිවී ඇත්තේ.

පෙරේදා දිනයේදී ලිට්රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් අඩංගු නෞකාවක් මෙරටට රැගෙන එනු ලැබුවා.ඉන් අනතුරුවයි බලධාරීන් එහි සාම්පලය ලබා ගත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?